Adara Katha-文本歌词

Adara Katha-文本歌词

Ayodya Shiwangi&D Mass
发行日期:

ආදර කතා සිතුවම් පුරා

රැදී ලා මැවී ලා මේ මතකය පාරනා

නොමැකෙන සිනා

ඔය රුව මවා

සිතින් මා වින්නම් ඒ

සිහිනය ලග සදා

මෙ ප්‍රේමේ ගීය නෑසේ ඈත යාවී පාවෙලා

මට තව ලං වී දෑස මානේ ඉන්න ආසයි හිත පුරා

රෑ හෝරා අතරෙ මාව පාරා

මා ගේ සයනෙ නුඹව සොයනා

මැකීලා පැය ගෙවීලා

යාවී මට හොරා

රහසෙ නුබෙ සිහින සේයා

විදිමී මතකයක ලග පායා

ආයේ මා දකින්නේ නුබව

අදුරේ තනිවෙලා

මෙ ප්‍රේමේ ගීය නෑසේ ඈත යාවී පාවෙලා

මට තව ලං වී දෑස මානේ ඉන්න ආසයි හිත පුරා