Ahimi Atha 2-文本歌词

Ahimi Atha 2-文本歌词

Defa Skein
发行日期:

හලෝ මචං කොහොමද මොනාද අලුත් විස්තර මොනවද කල්පනා කරන්නෙ උබ ඔච්චර උබ දුකින් නම් කියන්න කවුරුත් නැත්තන් කියපන් මමයි උබෙ ලෙඩ අහන දොස්තර Mathisha නැ defa මම දුක එක්ක ඉපදිච්ච එකෙක් උබයි මමයි වෙනස් එපා වෙයි දුක අහන එකෙන් Defa අයියො කියපන් කෙල්ලොද සල්ලිද මොකක්ද දෙකෙන් මට වැඩක් තියනවා කාට වැඩක් නැති උනත් උබෙන් Mathisha නැ බන් දෙකෙන් එකක් වත් නෙමෙයි මාව මිනිස්සු ප්‍රතික්ශේප කරනවා විහිලු කරනවා සමාජෙම කොන් කරනවා අත නැ කියලා කියනවා මම ජිවත් වෙන්නෙ ආසාවකින් නෙමෙයි ඇති දැන් මම මැරෙනවා දැන් ඇති වෙලා මම ලොකේ එලිය දැක්කට මට හැමදේම නැති වෙලා ඇති වෙලා හැමදාම මෙකම හිතලා නැති වෙලා අසරන අම්මා නැත්තන් මම නැ අද ලෝකෙට බිහි වෙලා Defa උබ මැරෙන කතා කිව්වොත් කටත් තලනවා උබ ජිවත් වෙන්න ඔනෙ එකෙක් බොරුවට මරනවා හරි හරි බන් උබ හෙන දුකක් දරනවා එහෙම කරපු කියපු උන්ට උබ දිනලා යමක් කරනවා ජිවිතේ ඔහොමයි අපි කාටත් එක වගෙ නෑ මචං අඩුපාඩුම තමා හයිය උබට එක අගේ නෑ උබව තනි කරන සිරිතක් මගෙ නෑ අම්මා තාත්තට තරම් කාටත් උබව අගේ නෑ Mathisha තෙරුම් ගන්න බෑ බන් මට කවුරුත් නෑ බන් මම ගොඩක් දුක් උනෙම මහ රෑ බන් මටත් ආසයි බයික් පදින්න උබලා වගෙ බන් මිනිස්සු මාව අතැරලා දාපු නිසයි මදුවිතට ආස මෙ තරම් තනිකම සහ මතද්‍රව්‍ය කියන්නෙ සැනසිම තනීව්ම මට පුරුදු කරලා දැන් ගොඩක් ඉවසීම ඩෙෆා අවසාන දවස් වෙන්න ඇති මම ජිවත් වීම උබ මගෙ යාලුවා හදවතෙ ආයෙ එපා මෙම මතු ඉපදීමක් Defa මැරෙන්න පිස්සුද කිව්වද දැන් කොච්චර උබට මම ඉන්නවා අම්මා ඉන්නවා මැරෙන්න ආසද ඔච්චර උබ දුකට බොනවද ජාති කොච්චර බයික් පැද්දා මමත් බැරි උනත් කොච්චර ජිවිතෙ වැරදෙනවා එකයි පැන්සල එක්ක ආවෙ මකනෙ මම දැක්කා මෙවා ලියලා කොට්ටෙ යට උබ දාලා තිබ්බ රචනෙ වෙන උන් හිතුවට උබ ගැන උබෙ අතක් නෑ හුත්තො උබ බැරි දෙවල් කරන්න ආස එකෙක්නේ මමත් ඔය ජරාව ඔක්කොම ගහනවා ඒත් උබ ආයෙ ගොන් වැඩ කරොත් උබට ගහනවා උබට කවුරු හරි මොන හරි කිව්වොත් කට මහනවා මෙතන ඉදන් උබ අපිට වඩා ගෙමක් ගහනවා Mathisha මට තෙරුනා මිනිස්සු ඔනෙ දයක් හිතයි මම මගෙ පාරෙ යනවා පැත්තකට කරා දුකයි ඩෙෆා මාව තෙරුනෙ හැමදාම උබටයි ජිවිතෙ එපා වෙච්ච මට ආස කරා පිං උබටයි ආයෙ හිතන්නැ මම ඔනෙ දයක් උන දෙන් මම ගමන් කරනවා මයි අසීරු මාවතෙ යන කෙනෙක් යයි ආව කෙනෙක් ආව දෙන් අත නැති එකාට කරන්න පුලුවන් දෙවල් කරනවා දැන් Defa ජිවිතෙ මටත් ප්‍රශ්න කඩා වැටිම් ආවා ගොඩක් අය මට කැරට් දුන්නා කරලා මාව හාවා එත් හිටියා වෙලාව එනකන් වාව වාවා මම වැටිච්ච දවසෙම අලුත් පනක් මට ආවා හිතන්න එපා උබයි මමයි එකයි උබ දන්නැති රහසක් කියන්නෙ අද මමයි වෙනසක් නෑ වෙනස් අපි දෙන්නගෙ නමයි දැන් දැනගනින් උබ වගෙම මගෙත් අත නෑ තමයි